Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවෙන් පස්සේ ඔසප් වීම නැවතුණොත් ආයෙත් හරි යයිද?

Periods stopped after a miscarriage — will the cycle return?

Doctor,
මට Litrozole tablet අරගෙන ඩිමබ මේරීමට දී ඩිම්බ මෝචනය වීමට injection එකක් විද pregnant වීමට සැලැස්වූවා. ( ඒ වන විට මගේ periods regular). නමුත් මට miscarriage වුනා. නමුත් ඉන් පසු මට periods වුනේ නැහැ. Doctor මට මිතුරි tablet දුන්නම periods හැදුනා.Doctor මට දැනගැනීමට අවශයි,
මෙසේ වීමට හේතුව කුමක්ද ?
මගේ periods cycle නැවත යතා තත්වයට පත් වේවිද ?
මේ සදහා ප්‍රතිකාර තිබෙනවද ?
මා හට ස්වාභාවිකව ගැබ් ගැනීමට හැකිද?

අසන ලද්දේ: sk*** · වයස 28

ඔසප් වීම අක්‍රමවත් වීමට කලින් ගබ්සාව සම්බන්ධ නැහැ. එයට හේතුව සොයා බැලිමට පරීක්ෂණ අවශ්‍යයි. හේතුව අනුව සුදුසු ප්‍රතිකාර කිරීමනේ නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.