නම: Sh*** | වයස: 27
ගැටළුව

Mata dan sathi 20 wenawa babata.mata danenawa bade eka paratama gassenawa wayu bubulu pipirenawa wage danenawa.eka kiyanna therenne na doctor mta eka paratama ehema wela nathi wenawa.yati bada hariye.thama mta baba dagalanawa hodata danenneth na.mage palaweni baba.scan ekennam problem ekak naha kiyala kiwwa.eth mta a danenne mokakda.

පිළිතුර


ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. තව සතියක් හෝ දෙකක් ඇතුලත ඔබට බබා දඟලන ආකාරය දැනේවි. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)