Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම නොවෙනවා නම් බෙහෙත් ගන්න පුළුවන්ද?

Can you take medicine to bring on a missed period?

මට 8/06 පසු තවම ඔසප් උනේ නෑ.පේරෙග්නටි වෙලත්.නෑ. මම බැදලා අවු 4 බබාලා නෑති නිසා ඒකට පුතිකාර ගත්තා... දැන් මම වෛද්‍ය වරයෙක් මුන ගැසිි ඔසප් විිම සඳහා බෙහෙත් ගත්තට කමක් නැද්ද? නැති නමිි කුමක්ද කල යුත්තේ .මෙහෙම වෙන්න හේතුව කුමක්ද???

අසන ලද්දේ: An*** · වයස 26

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි. ඉන් සුදුසු ප්‍රතිකාර ලබා ගත හැකියි.