Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ පිටවීමේ එන්නත ගන්නද නැත්නම් IUI කරන්නද?

Another ovulation injection, or move on to IUI?

Dr mata dana ganna one man marry karala 1y10month wanawa hath mata thama babala nha mage period s dawas 30n hama masakama sidu wanna man injection ekak widda hath mata period haduna man ma maseth dawas 13n injection eka widin eka hoda da nathnam mamaIui ekak kirima sudusuda pls tell mata ikman pilithurak laba danna

අසන ලද්දේ: La*** · වයස 25

මේ ගැන තීරණය කල යුත්තේ ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයායි. පරීක්ෂා කිරීමෙන් පසු සුදුසු පරිදි නැවත ඖෂධ ලබා දීම හෝ IUI ප්‍රතිකාරයට යොමුවීම සිදු කල හැකියි.