එන්ඩොමෙට්‍රියෝසිස් කාලයක් යනකොට තනිවම සුව වෙනවද?
Can endometriosis heal on its own over time?
Dr pera gataluwedi ma hata endometriosis lesa dana gannata labuni. Ma hata kuda kaleyedi osap vimedi adika wedanawak menma uparima dina 10k pamana tibuni. Namut ma hata dan elesa wedanawak menma adika dina gananak menses hadima natha uparima dina 4ki. Endometriosis rogaya kalayak yamedi swabavikawa suwa viya haki deyakda.. ema rogaye roga lakshana ekakwat danata ma hata nomatha.. kuda kalaye u de nisa palopiya nala alavi athda eseth nathnam endometriosis kisida suwa kala nohaki deyakda karunakara pahadili kara denna.. kalayak yaddi meya suwa viya haki rogayakda kiya...
මෙය හරියටම දැන ගැනීමට හැකි වෙන්නේ ලැපරොස්කොපි පරීක්ෂණයක් මගින් පමණයි. ඔබට දැනට කිසිම රෝග ලක්ෂණයක් නැතිනම් මේ ගැන වැඩිදුර පරීක්ෂා කිරීම අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමට කලින් සහ එකතු වෙද්දී යටි බඩ රිදෙන්නේ ඇයි?Why is there lower belly pain before periods and during sex?
ස්කෑන් සාමාන්‍ය වුණත් යටි බඩ රිදීම සහ සුද යාම රෝගයක්ද?Belly pain and discharge despite a normal scan: is it a disease?
එන්ඩොමෙට්‍රියොසිස් තියෙද්දී IUI අසාර්ථක වුණොත් මොකද කරන්නේ?What next for endometriosis when IUI has failed?
එන්ඩොමෙට්‍රියෝසිස් laparoscopy සැත්කමට කොච්චර වියදම් යනවද?How much does laparoscopy for endometriosis cost?