ඩිම්බ මෝරන බෙහෙත් ගන්න කාලේ ව්යායාම කරන්න පුළුවන්ද?
Can you exercise while on fertility treatment before IUI?
Doctor iui ekak keremata mama periods hadila dewani dawase indan beheth bonawa. Doctor iui eka karana kan beheth bona gaman dawasakata payak withara awideema (excersise ) kalata kamak nadda? Ewita dimba morana ekata prashnayak da eka?
ව්යායාම කිරීම නිසා මෙම ප්රතිකාර වලට කිසිම අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?