Skip to main content
ප්‍රශ්නය

පෙනහළු වර්ධනයට එන්නත ගත්තොත් රෝහලේ ඉන්න ඕනද?

After the lung-maturity injection, must you stay in hospital?

Sir... obathuma pavasoo paridi nikshepanayak(dexa) labadi daru prasoothiya sidu karanne nam davas keeyak pamana dala vashayen hospital eke inna inna sidu veida?

අසන ලද්දේ: Pa*** · වයස 28

මෙම ගැටළුව පැහැදිලි නැහැ. මව් කුස තුල සිටින් දරුවාගේ පෙනහළු වර්ධනය වීමට මෙම නික්ෂේපනය ලබා දෙන අතර එය ලබා ගෙන එදිනම රෝහලෙන් බැහැර යා හැකියි.