නම: Su*** | වයස: 33
ගැටළුව

Doctor mama sathi pahai dina pahaka garbani mawak. Namuth me wanawita udesana asaneepa gathiyak ho wamanaya yamak ma hata nehe. Ida hita ugura purawa demu gathiyak pita konde wedanawak ha sulu bade kekkumak danenwa. 2012 ma hata abortion ekak una.eyin pasu 2015 newatha pregnant unath masa 3k asannayedi daruwa wedi nethi bawa kiya bleed weemata beheth dunna. Ema siddi nisa danata ma hata kisidu roga lakshanayak nethi nisa pera lesa daruwage wedime getaluwak dei baya sithenawa. Home urine test positive nam roga lakshana nopenwana wita daruwage wardanaye getaluwak nam handuna ganne keseda. Me wana witath eka daruwekudu nomethi bawada karunikawa kiyami.

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක්. කලබල විය යුතු නැහැ. ගර්භණී බව හරියටම දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් කිරීම අවශ්‍යයි. ඉන් පසු කලින් සිදුවීම සලකා බලා එවැනි තත්වයන් මගහරවා ගැනීමට ඖෂධ ප්‍රතිකාර ලබා දිය හැකි නමුත් ඒවා අත්‍යාවශ්‍ය නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)