Skip to main content
ප්‍රශ්නය

ගැබ්ගැනීමේ මුල් මාසවල ලක්ෂණ මොනවාද?

What are the early signs of pregnancy?

Dr garbani mul masa kipaya thula athiviya haki lakshana monawada

අසන ලද්දේ: Ni*** · වයස 23

මුලින්ම හඳුනා ගත හැකි ලක්ෂණය වෙන්නේ නියමිත දිනයට ඔසප් වීම සිදු නොවීම. ඊට අමතරව සුළු රෝග ලක්ෂණ ඇතිවිය හැකි නමුත් ඒවා කිසිවක් ගර්භණී බව හඳුනා ගන්න භාවිතා කරන්න බැහැ.