වෙළඳපොළේ තියෙන බර අඩු කරන බෙහෙත් ගන්න හොඳද?
Are shop-bought weight-loss pills safe while trying to conceive?
Doctor,, mage weight 85kg,height 163 i. mage bara adu kirimata ma noyekuth dewal ha exsiz kala namuth bara adu une na..man bara adukirimata weladapole athi behethak biwata kamak nadda? eya daru pilisida ganimata badawak weida? puluwannam mata behethak pawasanna doctor plz.........
මෙම සේවාව මගින් ඖෂධ නියම කිරීමට නොහැකියි. ආහාර පාලනය පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගන්න. දිනපතා ව්‍යායාම වල යෙදෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?