ගැබිනි කාලේ හීමොග්ලොබින් අඩු නම් කරන්නේ මොකද?
What to do when haemoglobin is low in pregnancy?
dr.mama den sathi 31 gabiniyak.mage sathi 20 di HB 9.9.in pasu man aye sathi 27di check karama HB 9.2 wela thiduna.vog dr.ta pennuwath monawath kiwwe neha .daya wenna epa. kiwwa witharay.beheth dunne nehe.dr mata lebenna inneth twin babala.meyata man kumak kala yuthuda....pls dr help me.
මෙම ප්රමාණය අඩු නිසා වෛද්ය උපදෙස් මත ඖෂධ ලබා ගත යුතුයි. ඔබ දැනටමත් මෙම ඖෂධ ලබා ගන්නේ නම් විශේෂයෙන් වෙනසක් කිරීම අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?