Skip to main content
ප්‍රශ්නය

පියයුරු මිරිකුවාම සුදු ස්‍රාවයක් එන්නේ ඇයි?

Why does white fluid come from the breasts when squeezed?

doctor= mama dan marry karala aurudu 3k wenawa me mase mata period heduneth na mage piyauru walin sudu para srawayak anawa mirikapuwahama. mama hcg ekak aran test kala ake nagative thibba gab genath na mage prashnayata pilithurak balaporoththu wenawa doctor

අසන ලද්දේ: Du*** · වයස 19

මෙයට හේතුව සොයා බලන්න ඔබගේ හෝමෝන මට්ටම් පරීක්ෂාකර බැලිය යුතුයි. කිසියම් අසාමාන්‍ය තත්වයක් ඇති නම් එයට ප්‍රතිකාර කිරීමෙන් දරු පිළිසිඳ ගැනීමකට හැකියාව ලැබෙනව.