ග්ලූකෝස් බීලා පැයකින් සීනි 173 නම් ඒක වැඩිද?
Is a sugar of 173 an hour after the glucose drink too high?
docta dan mata sathi 14 i.sathi 13 di clinik eken OGCT test eka kala.glukos dala wathura koppayak bonna dunna.9 ta biuwe.( 10 ,30 ta wihara le ganna athi.. welawa mathaka na. kohomath 11 ta kalin le gathtge.) mage sini 173 i.hodatama wadi kiuwa. mata thama hariyata kanna ba docta.amma mawa game docta kenek lagata ekkan gihin sini chek kala.agillen sini baluwe.ra 8 n passe mukuth noka ude 8 ta vithara baluwe.sini 83 i thibbe.e docta kiuwa glukos bila paya ekaha maren le balala 173 nomal kiyala.. docta mata meka pahadili karala denna.. mata sini wadida nomalda.??????
මෙම සීනි ප්රමාණය වැඩියි. මෙය හරියටම දැන ගන්න නැවත රෝහලකින් OGTT කියන පරීක්ෂණය සිදු කල යුතුයි. නැතිනම් සීනි වැඩිවීමෙන් දරුගැබට පවා හානි වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?