Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mama wasara 3k babek baloporottuwen hitiyath thama pilisida ganimak nata.mensaus vi dina kiyakin docter wa hamu vimata paminiya utuda?(mama ata palathaka sitina ayeki)

අසන ලද්දේ: pr*** · වයස 29 · 419 views

පිළිතුර

ඔසප්වීමෙන් දින 9ත් 11ත් අතර දිනක පරීක්ෂා කිරීම වඩාත් සුදුසුයි.