රෝග ලක්ෂණ නැත්නම් ෆයිබ්‍රොයිඩ් ගෙඩිවලට සැත්කම ඕනද?
Do fibroids need surgery when there are no symptoms?
Doctor mage reports walata anuwa heavy fibroid tiyanawa.namuth magay periods athara wee atha. Thawa bala rideemakda natha. Surgery ekka kala yuthuda? Godak heavy nisa eka awadaanam da.
ෆයිබ්‍රොයිඩ් ගෙඩි පිළිකාවක් බවට පත්වීමට ඇති ඉඩකඩ 1%ක් පමණ වෙන්නෙ. වෙනත් රෝග ලක්ෂණයක් ඇති නොවේ නම් ඔසප් වීම නතර වූ පසු මේවා ඉබේම හැකිලී යනව. නමුත් සමහර කාන්තාවන්ට මේ නිසා අධික රුධිර වහනය වැනි රෝග ලක්ෂණ ඇතිවෙනව. එවිට ශල්‍යකර්මයක් මගින් ගර්භාෂය ඉවත් කිරීමයි සුදුසු ප්‍රතිකාරය වෙන්නේ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?