ස්කෑන් එකෙන් නියමිත දින කීපයක් දෙන්නේ ඇයි? හරි එක මොකක්ද?
Why do scans give different due dates, and which is right?
Doctor masa 6 n kala scan eka magin " EDD (US)- 30 nov lesa sadahan vi thibuna. sathi 32 di kala scan ekehi EDD akara thunak yatath nov9, nov18, nov23 lesa dina thunak atha. mage awasana osap dinaya february 26 we. melesa EDD dina thunak sadahan wanne ayi? niweredi dinaya kumak viya hekida? oct30 newatha scan ekak sadaha peminena lesa mahata pawasa atha.
මුලින් සිදු කල ස්කෑන් පරීක්ෂණයෙන් අනුමාන කල දිනය වඩාත් නිවැරදියි. පමාවී කරන ස්කෑන් පරීක්ෂණ වලින් ප්රසූත දිනය නිවැරදිව ගණනය කිරීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?