නම: Su*** | වයස: 25
ගැටළුව

Dr.mama daruwek balaporoththuwen inna kenek..eath mage menses cycle eka kramanukula nathi nisa mama dr.kenek hambaunama mata "Profertil clomiphene citrate USP"kiyana beheth eka menses wela 2 weni dawase idan 6 weni dawasa wenakam tablet 3 gaane dawasata bonna kiuwa..dr.mata thiyena prashnaya me maase mata date eka 16.. eath 16wenida idan 18 weni dawasa wenakanuth mata thiyenne light period ekak..dawasakata drop 4k..5k wage thamai bleed wenne.me thathweya uda mata bonna kiyala dunna tablet mama pawichchi karanna uwamanada..nathnam heavy period ekak wenakam inna orne da..mata me gana dana ganna mage dr.hambawenna widihak na..mama inne videsha rataka nisa aththatama me site eka godak wadagath..

පිළිතුර


මෙම ඖෂධ භාවිතා කල යුතු වෙන්නේ වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය මත පමණයි. ඉන් පසුත් එහි ක්‍රියාකාරිත්වය ස්කෑන් පරීක්ෂණයක් හෝ රුධිර පරීක්ෂණයක් මගින් සොයා බැලීමට අවශ්‍යයි. ඔබට ඔසප්වීම ආරම්භවූ දිනයට පසු දින සිට ඖෂධ ලබා ගත හැකියි. මේ සඳහා අධික ලෙස රුධිර වහනය වනතෙක් සිටීමට අවශ්‍ය නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)