Skip to main content
ප්‍රශ්නය

IUI පස්සේ බඩ රිදෙන්නේ ඇයි? සාර්ථකද කියා දැනගන්නේ කොහොමද?

Why is there pain after IUI, and how to know if it worked?

Doctor iui ekak kala pasu bade wedanawak ethiwanne manda?iui eka sarthakada kiya danaganimata thibena lskkshana monawada?

අසන ලද්දේ: Sa*** · වයස 33

බඩේ සුළු වේදනාවක් ඇතිවීම සාමාන්‍ය තත්වයක්. නමුත් දිගටම වේදනාවක් ඇතිවේනම් විෂබීජ ආසාදනයක් ඇතිදැයි පරීක්ෂාකල යුතුයි. ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න සති 3කට පසු මුත්‍රා පරීක්ෂා කිරීමෙන් පුළුවන්