VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mata samawenna ekama prashnaya nawatha sarayak obata yomu karanwata.namuth mata palaweni sare me gana wisthrathmakawa sadahan karanna bari una..man Internet eke dakka pregna…
අන්නාසි, ගස්ලබු, මිදි වැනි කිසිම පළතුරක් නිසා දරුගැබට හානි වෙන බවට වෛද්ය විද්යාත්මක සාක්ෂි නැහැ. මේවා සාම්ප්රදායික මත පමණයි.
Dr mta menses thibune 11 eth une 17 dr mta le kutti kutti thada duburu patin giya...dn bada godak ridenawa mn babek blporoththuwen inne mehema wenne ai dr
නියමදිනට වඩා ප්රමාදවී ඔසපවීම සිදුවෙන මාස වලදී තරමක් වැඩිපුර රුධිර වහනයක් සිදු වීම සාමාන්ය දෙයක්. ගැබ් ගැනීමක් සිදු නොවීමට හේතුව සොයා බලන්න පරීක්ෂණ අවශ්යයි.
doctor mata deyak danaganna one.please mata reply karanna.please mata auruddaka idan periods wenakota flow1aduyi wage danuna . issara podi kaale idanma thada rathu paatata dawas5-7…
1. ඔසප්වීම නවතින්නේ නැහැ.2. බොහෝවිට මෙයට හේතු වෙන්නේ පොලිසිස්ටික් ඕවරි කියන තත්වය. 3. ඔබ දිනපතා ව්යායාම කිරීම සහ අහාර පාලනය මගින් බර තවදුරටත් අඩු කරගත යුතුයි. ඩිම්බ කෝෂ වල ගැටළුවක් ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් කර දැන ගත හැකියි.5. එවැනි වීඩියෝ නැරඹීම මනසට හොඳ නැහ…
වෛද්යතුමනි ,සිසේරියන් සැත්කමක් කළ පසු දියවන මැහුම් යෙදුවිට එම මැහුම් වේලීමට කොපමන කලක් ගතවනවාද?
සාමාන්යයෙන් සති දෙකක් පමණ වන විට තුවාල සම්පූර්ණයෙන් ම සුව වෙනව. සම ඇතුලත මැහුම් සම්පූර්ණයෙන් දියවී යෑමට ඊට වඩා වැඩි කාලයක් ගතවෙනව.
Dr මම සති 29 ක ගැබිනියක් . මගේ දරුවා දඟලනවා දහවල් කාලයේ හරිම අඩුයි . සති 18 scan දරුවා හොඳින් කියලා කිව්ව. මෙය ගැටලුවක් වෙයිද ?
නැහැ. දැනට මේ තත්වය ගැටළුවක් නොවෙයි. දරුවා දඟලන සාමාන්ය රටාවේ වෙනසක් වේ නම් රෝහලකට ගොස් පරීක්ෂා කරවාගන්න.
Doctor mage Bara vadi BMI eka vadi. Mage Bara vadi hindaa babaa ta athi vena gataluva Monaada? Bara vadikama nisaa normal delivery ekak karanna amaaru veida? Naththam delivery ekak…
බර වැඩි වීම නිසා සමහර මව් වරුන්ට ගැටළු ඇතිවෙනව. දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි තත්වයන් ඇතිවීමට ඇති අවදානම වැඩියි. සාමාන්ය ප්රසූතික් සිදු කල හැකියි. නමුත් හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්ය වීමට හැකියාවක් තිබෙනව.
Doctor,pregnant mawak grapes kanna hoda Nadda?pahadanna..obata behewin sithuthui
මෙමගින් මවට හෝ දරු ගැබට හානියක් වෙන්නේ නැහැ
dr mage vog dr mta profertil50mg tablet ekai ekath ekkama bonna ki zincovit-s syrup ekath dunna meken sidda wenne mokakda dr
ඔබේ ඩිම්බ කෝෂවලින් සාමාන්ය ලෙස ඩිම්බ මේරීම සිදු නොවෙන විට එය උත්තේජනය කිරීමට මෙම ඖෂධය භාවිතා කරනව. අනිත් ඖෂධය විටමින් වර්ගයක්.