බර වැඩි නම් සාමාන්‍ය ප්රසූතියක් අමාරු වෙනවද?
Does being overweight make a normal delivery harder?
Doctor mage Bara vadi BMI eka vadi. Mage Bara vadi hindaa babaa ta athi vena gataluva Monaada? Bara vadikama nisaa normal delivery ekak karanna amaaru veida? Naththam delivery ekakata Bara prashnayak venne nadda? Mata me gana chuttak kiyalaa denna doctor
බර වැඩි වීම නිසා සමහර මව් වරුන්ට ගැටළු ඇතිවෙනව. දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි තත්වයන් ඇතිවීමට ඇති අවදානම වැඩියි. සාමාන්‍ය ප්‍රසූතික් සිදු කල හැකියි. නමුත් හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට හැකියාවක් තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?