ප්‍රශ්නය
වෛද්‍යතුමනි ,සිසේරියන් සැත්කමක් කළ පසු දියවන මැහුම් යෙදුවිට එම මැහුම් වේලීමට කොපමන කලක් ගතවනවාද?
පිළිතුර
සාමාන්‍යයෙන් සති දෙකක් පමණ වන විට තුවාල සම්පූර්ණයෙන් ම සුව වෙනව. සම ඇතුලත මැහුම් සම්පූර්ණයෙන් දියවී යෑමට ඊට වඩා වැඩි කාලයක් ගතවෙනව.