Skip to main content
ප්‍රශ්නය

දවල් කාලේ බබාගේ දඟලීම අඩු නම් ගැටලුවක්ද?

Is it a problem if the baby moves little during the day?

Dr මම සති 29 ක ගැබිනියක් . මගේ දරුවා දඟලනවා දහවල් කාලයේ හරිම අඩුයි . සති 18 scan දරුවා හොඳින් කියලා කිව්ව. මෙය ගැටලුවක් වෙයිද ?

අසන ලද්දේ: Ni*** · වයස 35

නැහැ. දැනට මේ තත්වය ගැටළුවක් නොවෙයි. දරුවා දඟලන සාමාන්‍ය රටාවේ වෙනසක් වේ නම් රෝහලකට ගොස් පරීක්ෂා කරවාගන්න.