VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Urine walin pregnant pennanne nethnam blood ekakin eka positive pennawaida doctor?
ඔව්. මුත්රා පරීක්ෂණය පොසිටිව් වීමට දින කිහිපයකට පෙර රුධිර පරීක්ෂණය මගින් දැන ගත හැකියි. නමුත් මෙය මිල අධික පරීක්ෂණයක් වන අතර බොහෝ රසායනාගාර වලින් වාර්තාව ලබා දීමට දිනකට වැඩි කාලයක් ගන්නව.
Mama meeta dawas 2kata kalin loop1k damma tawama podda podda bleeding thiynawa eka normal da?
ඔව්. මෙය සාමාන්ය තත්වයක්.
Mage vargina eke kasimak tiyanawa dadiya bibul wageth tiyanawa Eka beheth ganna on a deyakda.? Mama pregnant wela a data sathi 20i dawas 2k wenawa
මෙය ආසාදන තත්වයක් දැයි පරීක්ෂා කරවාගෙන ප්රතිකාර ලබා ගන්න.
Doc mata periods hedune oct 11.mama babek bala poroththuwen inne.babek hadanna sudusu dawas kawadda
සරු කාලය තීරණය වෙන්නේ අවසන් වරට ඔසප්වීම සිදු වූ දිනය සහ ඔසප් චක්රයේ කාල සීමාව යන කරුණු දෙක මතයි. මෙම තොරතුරු පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.http://www.vog.lk/fertility.php
Dr. mata IUI 6 k Kala.ewagen anthimata karapu (2016 April) IUI eka Positive Una.ekath sathi 6 nathi una.nawatha IUI kaloth mage health ekata poblam ekak weida? IUI ekakadi godak pa…
IUI නිසා ඔබට සෞඛ්ය ගැටළු ඇති වෙන්නේ නැහැ. නමුත් නැවත නැවත IUI කිරීමෙන් සාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. එම නිසා වැඩිදුර පරීක්ෂණ වලට හෝ IVF වෙත යොමුවීම දිගින් දිගටම IUI කිරීමට වඩා සුදුසුයි. IUI වලින් පසු විශේෂයෙන් ප්රවේශම් වීමට අවශ්ය නැහැ.
Dear Sir, is over weight causes for early delivery? I mean like around 20 days before delivery date
Usually It does not result in early (preterm) delivery. After 37 weeks (21 days before due date) most babies are mature and we do not consider them as preterm babies.
Dr mama danata 17 weeks pregnant.mama pregnant weddi mata 9 months babek innawa.eya cesarean walin hambune.me babala denna athara paratharaya adu nisa mata awadanamk thiyenawa kiya…
සිසේරියන් සැත්කමකින් පසු ගර්භාෂයේ කැලල ශක්තිමත් වීමට කාලයක් අවශ්යයි. නමුත් ඉන් පෙර ගැබ් ගැනීම සිදුවෙන අවස්ථා තිබෙනව. බොහෝ දෙනෙක්ට මේ නිසා සංකූලතා ඇතිවෙන්නෙ නැහැ. නමුත් කැලල ශක්තිමත් නැති නිසා සාමාන්ය ප්රසූතියකට යෑම තරමක් අවදානම් විය හැකි බැවින් නැවත වරක් සි…
dr sir...mama daruwek balaporoththuwen trtmnt karanawa.18 mge peiriod 1st day.mage dr 18,21,24,27,30 dina wala 6pm,8pm bonna ONDANSETRON 4mg & CABERGOLINE 0.5mg tab dunna.next visi…
මෙම ඖෂධ දෙකම සාමාන්යයෙන් මදසරු බව සඳහා භාවිතා කරන ඖෂධ නොවෙයි. ඔබගේ හෝමෝන මට්ටමක අසාමාන්ය තත්වයක් නිසා මෙම ඖෂධ නියම කරන්න ඇති.