නම: di*** | වයස: 29
ගැටළුව

dr sir...mama daruwek balaporoththuwen trtmnt karanawa.18 mge peiriod 1st day.mage dr 18,21,24,27,30 dina wala 6pm,8pm bonna ONDANSETRON 4mg & CABERGOLINE 0.5mg tab dunna.next visit 27 th thiyenne.me tab denne ai..pls rip me.mg kalin prob ekata rip labune na

පිළිතුර


මෙම ඖෂධ දෙකම සාමාන්‍යයෙන් මදසරු බව සඳහා භාවිතා කරන ඖෂධ නොවෙයි. ඔබගේ හෝමෝන මට්ටමක අසාමාන්‍ය තත්වයක් නිසා මෙම ඖෂධ නියම කරන්න ඇති.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)