Skip to main content
ප්‍රශ්නය

මදසරු බවට කැබර්ගොලින් පෙති දෙන්නේ ඇයි?

Why is cabergoline given in fertility treatment?

dr sir...mama daruwek balaporoththuwen trtmnt karanawa.18 mge peiriod 1st day.mage dr 18,21,24,27,30 dina wala 6pm,8pm bonna ONDANSETRON 4mg & CABERGOLINE 0.5mg tab dunna.next visit 27 th thiyenne.me tab denne ai..pls rip me.mg kalin prob ekata rip labune na

අසන ලද්දේ: di*** · වයස 29

මෙම ඖෂධ දෙකම සාමාන්‍යයෙන් මදසරු බව සඳහා භාවිතා කරන ඖෂධ නොවෙයි. ඔබගේ හෝමෝන මට්ටමක අසාමාන්‍ය තත්වයක් නිසා මෙම ඖෂධ නියම කරන්න ඇති.