Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mama danata 17 weeks pregnant.mama pregnant weddi mata 9 months babek innawa.eya cesarean walin hambune.me babala denna athara paratharaya adu nisa mata awadanamk thiyenawa kiyala samahara aya kiyanawa kalin baba siserian nisa.me gana sathyathawaya pahadili karala denna dr.

අසන ලද්දේ: Sh*** · වයස 29 · 514 views

පිළිතුර

සිසේරියන් සැත්කමකින් පසු ගර්භාෂයේ කැලල ශක්තිමත් වීමට කාලයක් අවශ්‍යයි. නමුත් ඉන් පෙර ගැබ් ගැනීම සිදුවෙන අවස්ථා තිබෙනව. බොහෝ දෙනෙක්ට මේ නිසා සංකූලතා ඇතිවෙන්නෙ නැහැ. නමුත් කැලල ශක්තිමත් නැති නිසා සාමාන්‍ය ප්‍රසූතියකට යෑම තරමක් අවදානම් විය හැකි බැවින් නැවත වරක් සිසේරියන් සැත්කමක් සිදු කිරීමට සිදුවිය හැකියි.