Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. mata IUI 6 k Kala.ewagen anthimata karapu (2016 April) IUI eka Positive Una.ekath sathi 6 nathi una.nawatha IUI kaloth mage health ekata poblam ekak weida? IUI ekakadi godak parissam wenna oneda?

අසන ලද්දේ: Ni*** · වයස 29 · 508 views

පිළිතුර

IUI නිසා ඔබට සෞඛ්‍ය ගැටළු ඇති වෙන්නේ නැහැ. නමුත් නැවත නැවත IUI කිරීමෙන් සාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. එම නිසා වැඩිදුර පරීක්ෂණ වලට හෝ IVF වෙත යොමුවීම දිගින් දිගටම IUI කිරීමට වඩා සුදුසුයි. IUI වලින් පසු විශේෂයෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය නැහැ.