Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mage vargina eke kasimak tiyanawa dadiya bibul wageth tiyanawa Eka beheth ganna on a deyakda.? Mama pregnant wela a data sathi 20i dawas 2k wenawa

අසන ලද්දේ: Ma*** · වයස 22 · 497 views

පිළිතුර

මෙය ආසාදන තත්වයක් දැයි පරීක්ෂා කරවාගෙන ප්‍රතිකාර ලබා ගන්න.