දරුවෙක් හදන්න සුදුසු දවස් මොනවාද?
Which days are best for trying to conceive?
Doc mata periods hedune oct 11.mama babek bala poroththuwen inne.babek hadanna sudusu dawas kawadda
සරු කාලය තීරණය වෙන්නේ අවසන් වරට ඔසප්වීම සිදු වූ දිනය සහ ඔසප් චක්රයේ කාල සීමාව යන කරුණු දෙක මතයි. මෙම තොරතුරු පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?