ලූප් එකක් දාලා ටිකක් ලේ යන එක සාමාන්‍යද?
Is slight bleeding normal after a loop is inserted?
Mama meeta dawas 2kata kalin loop1k damma tawama podda podda bleeding thiynawa eka normal da?
ඔව්. මෙය සාමාන්‍ය තත්වයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?