VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor..mage babata den sathi 6 k wenne..mage yoni margayen rudira wahanayak wuna sula pramanayak vog doctor kenekata edama pennuwa eya scan ekak kara mukuth prashnayak kiyala nam…
ඔව්. දිගටම රුධිර වහනය තිබෙනම් සතියකින් පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බැලීම සුදුසුයි. රුධිර වහනය නතරවේ නම් අවදානමක් නැහැ.
doctor mama 29 week pregnant mama ahala thiyenawa pregnant kale left side ekata nida ganna one kiyala , a unata a nisa mage left side eke adhika wedanawak enawa uda athata saha rig…
කෙලින් උඩුබැලි අතට නිදා ගැනීම සුදුසු නැහැ. දකුණු පසට හැරී නිදා ගැනීමෙන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.
Doctor mata dn sathi 10k wenwa. Scan waladi kiwwa babage hart beet wada dinath hari prashna yak na kiyala eth mula indalama mage bade kakkumak awa sarin sare. Eka thamath adu na an…
ස්කෑන් පරීක්ෂණ සාමාන්ය නම් මේ ගැන බිය විය යුතු නැහැ. සමහරවිට ගර්භණී කාලයේ මේ වගේ වේදනාවන් ඇති වෙනව. එයට පැහැදිලි හේතුවක් හඳුනා ගන්න බැහැ.
Doctor mage thyroid gland eke papillary CA ekak thibila 2008.6.19 total thyroidectomy ,para thyroidectomy kala.then radioiodine treatment kala 2008.8.27.now im married.man pregnant…
TSH සහ T4 මට්ටම නැවත පරීක්ෂා කර බලා ඖෂධ මාත්රාවන් වෙනස් කිරීමට සිදු වෙනව. Calcium සහ අනිකුත් ඖෂධ මේ ආකාරයටම දිගටම ලබා ගන්න. ඉන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.
Pregnant wela masa 5.hodatama kakul idimila.ekata hethuwa mokakda?
සමහරවිට කිසිම රෝග තත්වයක් නොමැතිවත් ගර්භණී කාලයේ කකුල් ඉදිමීම සිදු වෙනව. නමුත් ඔබට අධික රුධිර පීඩනය හෝ මුත්රා වල ප්රෝටීන් ඇතිදැයි පරීක්ෂාකර බැලිය යුතුයි. එසේ නොමැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ.
Hi VOG.LK, Before month back i had a question regarding my ovarian cysts.. according to Dr. Chaminda and my gynaecologist openion i did a mini laparotomy to remove my cysts on my b…
You can go for a normal birth. This operation does not affect it.
Doctor mage mensas hadila 21dawasa pahuwenakota yoni margaya hariyen kasemak enawa.babek balaporoththuwen ennawa ape.geya parath ehema wela mycroil tablet eka athulen Danna vog doc…
මෙයට හේතුව දිලීර ආසාදන තත්වයක් විය හැකියි. එය දරු පිළිසිඳ ගැනීම පමා වීමට හේතුවක් නොවෙයි.
Doctor mama sathi 39 amma kenek.mage age kalu pata kelel godak thibenawa.meya samanyada.
ඔව්. මෙය සාමාන්ය තත්වයක්. දරු ප්රසූතියෙන් පසුව මේවා අඩුවී යනව.