Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mama 29 week pregnant mama ahala thiyenawa pregnant kale left side ekata nida ganna one kiyala , a unata a nisa mage left side eke adhika wedanawak enawa uda athata saha right side ekata harila nidiyana eka babata hoda nadda?

අසන ලද්දේ: su*** · වයස 30 · 624 views

පිළිතුර

කෙලින් උඩුබැලි අතට නිදා ගැනීම සුදුසු නැහැ. දකුණු පසට හැරී නිදා ගැනීමෙන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.