Skip to main content
ප්‍රශ්නය

යෝනි මාර්ගයේ කැසීම නිතර එන්නේ ඇයි? ගැබ් ගැනීමට බලපානවද?

Why does vaginal itching recur, and does it affect conceiving?

Doctor mage mensas hadila 21dawasa pahuwenakota yoni margaya hariyen kasemak enawa.babek balaporoththuwen ennawa ape.geya parath ehema wela mycroil tablet eka athulen Danna vog doc kenek laga Geyama dunna.mata miscarriage ekak una May mase.e parath kasala blood hetan awa.ai doctor ehema wenne.eken pregnant novimata bala panawada.pls reply.

අසන ලද්දේ: Ru*** · වයස 28

මෙයට හේතුව දිලීර ආසාදන තත්වයක් විය හැකියි. එය දරු පිළිසිඳ ගැනීම පමා වීමට හේතුවක් නොවෙයි.