Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Pregnant wela masa 5.hodatama kakul idimila.ekata hethuwa mokakda?

අසන ලද්දේ: Ga*** · වයස 30 · 783 views

පිළිතුර

සමහරවිට කිසිම රෝග තත්වයක් නොමැතිවත් ගර්භණී කාලයේ කකුල් ඉදිමීම සිදු වෙනව. නමුත් ඔබට අධික රුධිර පීඩනය හෝ මුත්‍රා වල ප්‍රෝටීන් ඇතිදැයි පරීක්ෂාකර බැලිය යුතුයි. එසේ නොමැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ.