Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ ඇඟේ කළු පැල්ලම් ඇති වෙන එක සාමාන්‍යද?

Are dark patches on the skin normal during pregnancy?

Doctor mama sathi 39 amma kenek.mage age kalu pata kelel godak thibenawa.meya samanyada.

අසන ලද්දේ: Di*** · වයස 19

ඔව්. මෙය සාමාන්‍ය තත්වයක්. දරු ප්‍රසූතියෙන් පසුව මේවා අඩුවී යනව.