නම: Na*** | වයස: 23
ගැටළුව

Doctor mata dn sathi 10k wenwa. Scan waladi kiwwa babage hart beet wada dinath hari prashna yak na kiyala eth mula indalama mage bade kakkumak awa sarin sare. Eka thamath adu na anden bahina with a kakkuma danenawa meya kumakda docter .

පිළිතුර


ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ. සමහරවිට ගර්භණී කාලයේ මේ වගේ වේදනාවන් ඇති වෙනව. එයට පැහැදිලි හේතුවක් හඳුනා ගන්න බැහැ. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)