Skip to main content
ප්‍රශ්නය

ගැබිනි මුල් සතිවල බෙහෙත් ගත්තත් ලේ යාම නොනැවතුණොත් අවදානම්ද?

Bleeding in early pregnancy continues despite tablets — a risk?

Doctor..mage babata den sathi 6 k wenne..mage yoni margayen rudira wahanayak wuna sula pramanayak vog doctor kenekata edama pennuwa eya scan ekak kara mukuth prashnayak kiyala nam kiwwe ne beheth ekak dunna susten kiyala echcharay dawas 2k beheth gatta thamath rudira wahanayak wenawa ..meka awadanam thathwayak da?

අසන ලද්දේ: Ch*** · වයස 25

ඔව්. දිගටම රුධිර වහනය තිබෙනම් සතියකින් පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බැලීම සුදුසුයි. රුධිර වහනය නතරවේ නම් අවදානමක් නැහැ.