Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා ටෙස්ට් නෙගටිව් නම් ලේ ටෙස්ට් එකෙන් පෙනෙනවද?

If the urine test is negative, will a blood test show it?

Urine walin pregnant pennanne nethnam blood ekakin eka positive pennawaida doctor?

අසන ලද්දේ: Ls*** · වයස 26

ඔව්. මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වීමට දින කිහිපයකට පෙර රුධිර පරීක්ෂණය මගින් දැන ගත හැකියි. නමුත් මෙය මිල අධික පරීක්ෂණයක් වන අතර බොහෝ රසායනාගාර වලින් වාර්තාව ලබා දීමට දිනකට වැඩි කාලයක් ගන්නව.