Skip to main content
ප්‍රශ්නය

Profertil සහ විටමින් සිරප් එක දෙන්නේ කුමකටද?

What are Profertil and a vitamin syrup given for?

dr mage vog dr mta profertil50mg tablet ekai ekath ekkama bonna ki zincovit-s syrup ekath dunna meken sidda wenne mokakda dr

අසන ලද්දේ: Ni*** · වයස 22

ඔබේ ඩිම්බ කෝෂවලින් සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සිදු නොවෙන විට එය උත්තේජනය කිරීමට මෙම ඖෂධය භාවිතා කරනව. අනිත් ඖෂධය විටමින් වර්ගයක්.