Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පරක්කු වුණ මාසේ තද දුඹුරු කැටි යන්නේ ඇයි?

Why dark clots when the period comes late?

Dr mta menses thibune 11 eth une 17 dr mta le kutti kutti thada duburu patin giya...dn bada godak ridenawa mn babek blporoththuwen inne mehema wenne ai dr

අසන ලද්දේ: Ni*** · වයස 22

නියමදිනට වඩා ප්‍රමාදවී ඔසපවීම සිදුවෙන මාස වලදී තරමක් වැඩිපුර රුධිර වහනයක් සිදු වීම සාමාන්‍ය දෙයක්. ගැබ් ගැනීමක් සිදු නොවීමට හේතුව සොයා බලන්න පරීක්ෂණ අවශ්‍යයි.