Skip to main content
ප්‍රශ්නය

මිතුරි පෙති බොන අතරේ ෆෝලික් ඇසිඩ් ගන්න පුළුවන්ද?

Can folic acid be taken along with contraceptive pills?

Doctor mn mithuri pethi bonawa.badala awruddai.danma babek hadanna balaporottu ne.mithuri pethi bona gaman folic acid bona eka kamaknadda..folic acid bonne udetada.

අසන ලද්දේ: DI*** · වයස 23

ඔබ දරුපිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු නොවේ නම් ෆෝලික් ඇසිඩ් ගැනීමට අවශ්‍ය නැහැ.