Skip to main content
ප්‍රශ්නය

ප්‍රතිකාර නවත්තලා ආයෙත් පටන් ගන්න ඕනද?

After stopping fertility treatment, should it be restarted?

මීට අවුරුදු 1 1/2 ට කලින් මට miscarriage එකක් වුනා. පසු ගිය මාර්තු සිට ප්‍රතිකාර සිදු කර එක් වරක් තැන්පත් කිරීමද සිදු කලා.නමුත් තවමත් සාර්ථක වුනේ නෑ.දැන් අපි ප්‍රතිකාර නැවැත්වීමට තීරණය කලා. මීලඟට සිදු කල හැක්කේ කුමක්ද? නැවත ප්‍රතිකාර සදහා යොමු විය යුතුද?
ස්තුතියි

අසන ලද්දේ: b.*** · වයස 29

නැවත පරීක්ෂා කර බලා සුදුසු ප්‍රතිකාර ආරම්භ කල හැකියි. වසර එක හමාරක් ගැබ් ගැනීමක් සිදු වී නැති නිසා ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේවි