ප්‍රශ්නය
Doctor api mari karala awruddak wenawa. mama pregnant kiyala danagatta eat masa 3n mage baba noml widihata nati una. Natiwela masa 5k wenawa doctor mata tama babek na. Mata meka loku prasnayak mama mokada karana one doctor ???
පිළිතුර
සමහර විට කිසිම ගැටළුවක් නැතිවත් පිළිසිඳ ගැනීම පමා වෙන අවස්ථා තිබෙනව. කලින් ගබ්සාව මෙයට බලපාන්නේ නැහැ. ඔබට දැනට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් කිසියම් ගැටළුවක් ඇතිදැයි අවශ්‍යනම් පරීක්ෂණ කර බැලිය හැකියි.