Skip to main content
ප්‍රශ්නය

මාස කිහිපයක් උත්සාහ කරලත් ගැබ් නොගත්තොත් ටෙස්ට් ඕනද?

If a few months of trying fails, are tests needed?

api danata badala masa 5k venewa danata masa 2k edan api babak hadanne try kala eth hari geyena eheme veya haikide me sadha parikshsana teyede dr. kenekgen upadas laba gatha utude

අසන ලද්දේ: am*** · වයස 31

මෙය සාමාන්‍ය තත්වයක්. සමහර විට කිසිම හේතුවක් නැතිවත් පිළිසිඳ ගැනීම වසරක් පමණ පමා වෙන අවස්ථා තිබෙනව. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය හැකියි. එම ප්‍රතිඵල සාමාන්‍ය නම් ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ.