සංසර්ගයේදී වේදනාව ඇයි?
Why is sex still painful?
doctor mama vivaha wela denata masa 5i. Mage palamu lingika ekathu vimath godak asiru una le pita vimak sidu uneth ne loku wedanawak denuna. Thwamath lingikawa ekathu vimedi loku wedanawak denanawa denata ekathu vimedith baby oil pavichchi karanawa. Man babek balaporoththuwen inna doctor me dewal samanyada ma kalayutte kumakda
ලිංගික එක්වීමේදී වේදනාවක් ඇතිවීමට හේතුවෙන තත්ව ගොඩක් තිබෙනව. මේ ගැන වැඩි විස්තර නොමැතිව උපදෙස් දෙන්න අපහසුයි. මේ වගේ අවස්තාවක වෛද්‍ය උපදෙස් මත භාවිතා කර හැකි ජෙල් වර්ග තිබෙනව. එමගින් වේදනාව ඇතිවීම අඩු කර ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?