Skip to main content
ප්‍රශ්නය

තාම ස්කෑන් එකක් කරලා නැත්නම් දැන් කරන්න සුදුසුද?

Is it time for a first scan if none has been done yet?

Doctor man Dan pregnant wela 11month wage.Mama thama scan ekak kale naha.Dan eya kirimata sudusuda

අසන ලද්දේ: Ma*** · වයස 23

ඔව්. සති 13ට පෙර ප්‍රථම ස්කෑන් පරීක්ෂණය කිරීම සුදුසුයි.