IUI එකකින් සාර්ථක වෙන්න තියෙන හැකියාව කොපමණද?
What are the chances of success with one IUI?
Dr. IUI 2time sidu kirimedi sarthaka weeme hakiyama kopamanada? Palamu iui 1 asarthaka una.mata wath mage husbandge wath hadunagahaki kisima waradak na.eth apita thamawa babala na.meyata hethuwa kumak wiya hakida dr?
IUI එක වරකදී සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ. දිගින් දිගටම IUI අසාර්තක වේ නම් එයට හේතුව සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්යයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?