Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor, mama iui kala giya mase. Eath positive ne. Aye me mase iui karanna inne. Iui kalama mahansi wela weda karanna honda nedda? Me sereth balaporoththu thiya ganna beri wewida?

අසන ලද්දේ: Su*** · වයස 27 · 549 views

පිළිතුර

සාමාන්‍ය එදිනෙදා වැඩ කිරීම ගැටළුවක් නොවෙයි. IUI එකවරකදී සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ.