Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor iui ekak kara sathi 3 kin ptegnant welada kiyala balaganna puluwan kiyanne iui eka kara sathi 3 kinda?pahadili karanna pls.

අසන ලද්දේ: Sa*** · වයස 33 · 528 views

පිළිතුර

ඔව්. IUI කල දින සිට සති 3කින් මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.