ප්‍රශ්නය
TLH සඳහා සුදුසු වෛද්‍යවරයෙක් ගැන දැන ගන්න පුළුවන්ද? මට නිර්දේශ කරල තියෙන්නෙ TAH එකක්. ජපුර රෝහලේ.
පිළිතුර
කොළඹ පුද්ගලික රෝහල් වලදී මා TLH ශල්‍ය කර්මය සිදු කරනව. පැමිණ හමුවී වැඩි විස්තර දැන ගන්න පුළුවන්.