ගැබ්ද කියා දැනගන්නේ කවදාද? සුද යාම ප්‍රශ්නයක්ද?
When can pregnancy be known, and is discharge a problem?
Doctor Mama August wala miscarriage 1 una sathi 06. ita paasse september wala Dina 40 kata pasu september 19 menses hadunata pasu api daruweku hadanna uthsaha kara. hetata menses wela masayak wenawa. mata ganakamata tikak withara suda yanawa saha giyapara wage udaraya nera awith thiyenawa. 01. Doctor mama pregnant da kiyala danaganna puluwan kawadda ?
02. Suda yama hoda nadda ?
ඔසප් වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂණයක් කර ගර්භණීදැයි දැන ගත හැකියි. සුද යාම සාමාන්‍ය තත්වයක්. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?